” රටම සොයනා ඥාණසාර හිමි සැඟවූ තැනින් එළියට…?”

” රටම සොයනා ඥාණසාර හිමි සැඟවූ තැනින් එළියට…?”

Spread the love
  •  
  •  
  •  
  •  

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෙට (22) දිනයේ දී අධිකරණය වෙත ඉදිරිපත් කරන බව එම සංවිධානය සඳහන් කරයි.ඥානසාර හිමියන්ට අදාළ මුලික අයිතිවාසිකම් පෙත්සම අද (21) දිනයේ දී විභාගයට ගැනීමට නියමිත බවත් එම අවස්ථාවේ දී ආරක්ෂාව තහවුරු වුවහොත් තම සංවිධානය මෙලෙස ඥානාසාර හිමියන් අධිකරණයට වැඩම කරලීමට තීරණය ගෙන ඇති බවත් ඊයේ (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංවිධානයේ නියෝජිතයින් පැවසී ය.මාධ්‍ය හමුව සඳහා සිහල රාවයේ සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියන් ද සහභාගී වි සිටියේය

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!