රටම සෙවූ  මව්ලව් අල්ලාගනී

රටම සෙවූ මව්ලව් අල්ලාගනී

Spread the love
  • 49
  •  
  •  
  •  
    49
    Shares

ආරක්ෂක අංශවලට අවශ්‍යව සිටි මව්ලවිවරයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.ඒ, ඔහු විදෙස්ගතව සිට දිවයිනට පැමිණි අවස්ථාවේදීයි.සැකකරු සම්බන්ධයෙන් සෙට්ටිකුලම් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.ඒ අනුව අත්අඩංගුවට ගත් මව්ලවිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.

(Visited 740 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!