රටම සෙවූ ‘ජි-බුම්බා ‘අත්අඩංගුවට(වීඩියෝ)

රටම සෙවූ ‘ජි-බුම්බා ‘අත්අඩංගුවට(වීඩියෝ)

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

කොළඹ වෙඩි තැබීම් ගණනාවකට සම්බන්ධ බව කියන මොහොමඩ් සියාම් හෙවත් ජි -බුම්බා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටී. වත්තල හේකිත්ත ප්‍රදේශයේ සිදුකළ ද්විත්ව ඝාතන සිදු කිරීමට මොහු පැමිණි බවට කාන්තාවක් පොලිසියට කටඋත්තර දී තිබූ බවද පැවසේයි.

හේකිත්තේ ද්විත්ව ඝාතනය – බුම්මා හා පුකුඩුකන්නාගේ වැඩක් ?

හේකිත්තේ ද්විත්ව ඝාතනය – බුම්මා හා පුකුඩුකන්නාගේ වැඩක් ?වත්තල හේකිත්ත ප්‍රදේශයේ පෙරේදා (13) සිදුවු පාතාලයේ ද්විත්ව ඝාතනය මෙහෙයවා ඇත්තේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු බවට ආරක්ෂ අංශ තුළ සැකයක් මතුව තිබේ.website : www.srilankamirror.comFacebook : https://www.facebook.com/slmirrorTwitter : https://twitter.com/SriLankaMirrorYoutube : https://tinyurl.com/yb5x23pd

Posted by Sri Lanka Mirror on Monday, January 14, 2019
(Visited 86 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!