රටම සෙවූ මහ බැංකුවේ හිටපු ලොක්කා පොලිසියට කොටු

රටම සෙවූ මහ බැංකුවේ හිටපු ලොක්කා පොලිසියට කොටු

Spread the love
  • 17
  •  
  •  
  •  
    17
    Shares

මහ බැකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

(Visited 161 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!