රටම බලා සිටි මිලේච්ඡයාගේ DNA වාර්තාව එයි..!

රටම බලා සිටි මිලේච්ඡයාගේ DNA වාර්තාව එයි..!

Spread the love
  • 23
  •  
  •  
  •  
    23
    Shares

ෂැංග්‍රිලා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් දිවිනසාගත් දෙදෙනාගෙන් එක් අයෙකු මොහොමඩ් සහරාන්ද යන සැකය ඊයේ ලැබුණ රසපරීක්ෂක ඩීඑන්ඒ වාර්තා අනුව තහවුරු වී ඇත. සහරාන්ගේ දියණියගේ හා නැගණියගේ ජීව අණු සමග සහරාන්ගේ හිසට අයතු අණු සැසඳීමෙන් මෙම නිගමනයට පැමිණ තිබේ.ෂැංග්‍රිලා බෝම්බයෙන් දිවිනසාගෙන මියගිය අනෙක් පුද්ගලයා වූයේ ඉල්හාම් ඊබ්‍රාහිම්ය.සහරාන් පුපුරුවාගන්නා සීසීටීවී දත්ත නොලැබීමත් නායකයා මියනොයන්නෙය යන පූර්ව සැකයත් නිසා සහරාන් මියගියේද නැද්ද යන්න ගැන මුලින් සැකයක් පැවතිණි.

(Visited 346 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!