රටම බලා සිටි නම ගිය අපරාධකරුට තීන්දුව ලැබෙයි

රටම බලා සිටි නම ගිය අපරාධකරුට තීන්දුව ලැබෙයි

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 25.77ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හේරත් මුදියන්සේලාගේ තුෂාර හෙවත් ‘කළු තුෂාර’ නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් අද (10) මරණ දඬුවම නියම කරන ලදී.කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය.2017 වසරේ මැයි මස 12 වැනිදා සිය සේදවත්ත ප‍්‍රදේශයේ දී යතුරුපැදියකින් හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 59 ප‍්‍රවාහනය කරමින් සිටියදී සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබිණි.ඉන්පසුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

(Visited 68 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!