රටම බලා සිටින ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගයේ අවසන් තීන්දුව ?

රටම බලා සිටින ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගයේ අවසන් තීන්දුව ?

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය පිටපිටම හතරවන දිනටත් අද (07) සිදු කිරීමට නියමිතය. ඒ, අගවිනිසුරු නලින් පෙරේරා ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. අද දිනයේ මෙම නඩුවේ තීන්දුව ලබා දෙනු ඇතැයි ඇතැම් පිරිස් විශ්වාසයෙන් පසුවනවා. එහෙත්, පාර්ශවකරුවන් විසින් තවදුරටත් කරුණු දැක්වීම් සිදු කෙරෙන බැවින් අද දිනයේද නඩුවේ තීන්දුව ලබා දීම සිදු නොවනු ඇති බවට තවත් පාර්ශවයක් විසින් අදහස් දක්වා සිටිනවා.

(Visited 86 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!