රටම පීරා සෙවූ සහරාන්ගේ සමීපතමයන් තිදෙනා මාට්ටු

රටම පීරා සෙවූ සහරාන්ගේ සමීපතමයන් තිදෙනා මාට්ටු

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

 තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම් සමග නුවරඑළියේදී සහ හම්බන්තොටදී අවි පුහුණුව ලැබූ තවත් තිදෙනකු රාජ්‍ය බුද්ධි සේවය මගින් ලබාදුන් තොරතුරකට අනුව ඊයේ 15 වැනිදා අම්පාර ප‍්‍රදේශයේදී අම්පාර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.  අත්අඩංගුවට ගත් සැකරුවන් රජය මගින් තහනම් කරන ලද ජමියතුල් මිලාතේ ඊබ‍්‍රාහිම් සංවිධානයේ සාමාජිකයන් බව ද පොලිසිය සදහන් කරයි.  මාවනැල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් මොහොමඞ් අඛිල්, හුස්නි අහමඞ් සහ මොහොමඞ් ඉමාස් නමැත්තන් බවට හදුනාගෙන ඇත.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!