රටම නැති භංගස්ථාන කරන 20වෙනි සංශෝධනයට වෙන දෙයක් ගැන ගම්මන්පිළ කියයි

රටම නැති භංගස්ථාන කරන 20වෙනි සංශෝධනයට වෙන දෙයක් ගැන ගම්මන්පිළ කියයි

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 20වන සංශෝධනයට මුවාවී ෆෙඩරල් ක‍්‍රමය සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සහ කරන බවට පිවිතුරු හෙළ උරුමය චෝදනා කරනවා. මේ, එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල.මෙම කරුණු සැලකිල්ලට ගෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 20 වන සංශෝධනය පරාජය කිරීමට කටයුතු කරන බවද උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා මෙහිදී කියා සිටියා. පිවිතුරු හෙළ උරුමය කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවක දී මෙම කරුණු දැක්වූවා.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!