රටම කැළඹු අමුතු හමුවීම..!

රටම කැළඹු අමුතු හමුවීම..!

Spread the love
  • 5
  •  
  •  
  •  
  •  
    5
    Shares

භාතිය හා සංතුෂ් සංගීත දිවයට වසර 20ක් පිරිම නිමිත්තෙන් සංගීත ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි පැවැත්විය.එය නැරඹිම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලඥයින් පිරිසක් එක්ව තිබේ.දේශපාලන පොර පිටියේ ප්‍රශ්න අමතක කරමින් සියල්ලෝම මෙම සංගීත සංදර්ශනය නැරඹූහ.

(Visited 66 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!