රටම කැලඹූ LTTE නායිකාව හදිසියේ මරුට – සිදුකළ ඝාතන සංඛ්‍යාව 322 ක් – වැරදී ඇත්තේ චන්ද්‍රිකාගේ ඝාතනය පමණයි

රටම කැලඹූ LTTE නායිකාව හදිසියේ මරුට – සිදුකළ ඝාතන සංඛ්‍යාව 322 ක් – වැරදී ඇත්තේ චන්ද්‍රිකාගේ ඝාතනය පමණයි

Spread the love
  • 52
  •  
  •  
  •  
    52
    Shares

කළු කොටි කණ්ඩායමේ නායිකාව වූ සන්තියා නමැත්තියට සම්පූර්ණ රැකවරණයක් දී ඇයව ආරක්ෂා කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලයයි. වසර 7 ක් ඉන්දුනීසියාවේ මෙඩනා නගරයේ සැඟවී සිට ඇති බවද මේ වනවිට අනාවරණය වී අවසන්. සන්තියාට දේශපාලන සරණාගත හැඳුනුම්පත ලබාදුන් එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය ඇය පිළිබඳව ජාත්‍යන්තර පොලිසියට සහ ශ‍්‍රී ලංකා පොලිසියට තොරතුරු වසන් කර ඇති බවත් රජිව් ගාන්ධි, මේජර් ජෙනරාල් ජානක පෙරේරා,පාරමී කුලතුංග වැනි දේශපාලඥයින් රැසක් මරාගෙන මැරෙන බෝම්බ කාරියන් යොදා මරා දැමුණු බව කියූ කළු කොටි නායිකාව වූ සන්තියා තැනැත්තිය ඉන්දුනිසියාවේ ජකර්තා නුවර රෝහලකදී මිය ගිය බව වාර්තා වේ.

(Visited 161 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!