රටම කතා කරනා සම්මාන කතාව(වීඩියෝ)

රටම කතා කරනා සම්මාන කතාව(වීඩියෝ)

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

පසුගිය දා පැවැත්වූ යෞවන සම්මාන උළෙලේ දී සම්මානයට පාත‍්‍ර වූ යොවුන් නිර්මාණකරුවන් දෙදෙනෙක් දේශපාලනඥයන් අතින් සම්මාන ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කරනු ලැබීය.සුරීන් චාමිකර සහ කසුන් චතුරංග නම් මේ යොවුන් කලාකරුවන් දෙදෙනා නැගී එන නාට්‍යකරුවන් අතර කැපීපෙනෙන අය බව දැනගන්නට තිබේ. පසුගිය දා අවසන් වූ රාජ්‍ය නාට්‍ය උළෙලේ ද හොඳම කෙටිනාට්‍ය වෙනුවෙන් සම්මානයට පාත‍්‍ර වූයේ ද කසුන් චතුරංග නාට්‍යකරුවාය. එම වීඩියෝව පහතින්….

(Visited 76 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!