රටම කතාකරනා දිමුත්ගේ වෙට්ටුව(වීඩියෝ)

රටම කතාකරනා දිමුත්ගේ වෙට්ටුව(වීඩියෝ)

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීමේ සිද්ධිය පිළිබදව ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ක්‍රීඩා කොන්ත්‍රාත් ගිවිසුමට අනුව කටයුතු කරන බවය.

(Visited 254 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!