රටම උණුසුම් කල පොළවේ මීටර 800ක් ගැඹුරට විනිවිද බැලිය හැකි ස්පෙක්ට්‍රම් යානාවේ ඇත්ත..?

රටම උණුසුම් කල පොළවේ මීටර 800ක් ගැඹුරට විනිවිද බැලිය හැකි ස්පෙක්ට්‍රම් යානාවේ ඇත්ත..?

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

 ශ‍්‍රී ලංකාවට පැමිණ තිබූ භූ ගර්භ පරීක්ෂාවන් සිදු කළ හැකි දකුණු අප‍්‍රිකාවට අයත් ”‍ස්පෙක්ට‍්‍රම්”‍ ගුවන් යානය ඊයේ 09දා උදෑසන මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ .  මෙම ගුවන් යානය දකුණු අප‍්‍රිකාවට අයත් ”‍ස්පෙක්ට‍්‍රම් එයාර් ප්‍රොපටි ”‍ ගුවන් සමාගමට සතු එච්.සී.- 47 වර්ගයේ ගුවන් යානයකි .  මෙම ගුවන් යානය ඉකුත් 7වැනිදා උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර ,ඊයේ උදෑසන 10.30 ට මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ .  මෙම ගුවන් යානයේ කාර්යය මණ්ඩලය ලෙස තිදෙනකු පැමිණ තිබූ අතර , ඔවුන් දින තුනක නිවාඩුවකින් පසුව මෙසේ පිටත්ව ගොස් තිබේ .  මෙම ගුවන් යානය අහසේ පියාසලන අතරතුර පොලව අභ්‍යන්තරයේ ඇති මීටර් 800 ක දුරක් පරීක්ෂාවට ලක් කිරීමේ හැකියාවක් ඇති ගුවන් යානයකි

(Visited 56 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!