රටම ඉල්ලු වෙනස සිදුවෙයි-නමගිය අපරාධ කරුවා STF දැලේ

රටම ඉල්ලු වෙනස සිදුවෙයි-නමගිය අපරාධ කරුවා STF දැලේ

Spread the love
  • 18
  •  
  •  
  •  
    18
    Shares

පොලිස් විශේෂ කාර්ය බළකාය නවගමුව පොලිස් වසමේ  දැඩිගමුව ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ මිලාන් නමැත්තාගේ සහෝදරයකු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇත. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මාබුලගේ දිනිත් මෙලාන් මාබුල නොහොත් ඌරුජුවා නමැත්තාගේ සමීපතමයකු වන මිලාන් නමැත්තා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ඔහුගේ සහෝදරයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

(Visited 194 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!