රටම අවුල් වූ කැබිනට් සංශෝධනයෙන් පසු රාජ්‍ය ආයතන රැසක වැඩ අවුල්

රටම අවුල් වූ කැබිනට් සංශෝධනයෙන් පසු රාජ්‍ය ආයතන රැසක වැඩ අවුල්

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසු රාජ්‍ය ආයතන ගණනාවක හිස් වූ ප්‍රධාන තනතුරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල තවමත් පුරවා නොමැති නිසා එම ආයතනවල කටයුතු අවුල් වී ඇත. ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන ගණනාවක කටයුතු මේ නිසා අඩාල වී ඇතැයි වාර්තා වේ.ආණ්ඩුව විසුරුවා හැර මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ පසු පිහිටුවාගත් දින 51 ආණ්ඩු සමයේදී බොහෝ ආයතනවල ඉහළ තනතුරු වෙනස් වූ අතර ආණ්ඩුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු හිස් වූ තනතුරු රැසක් තවම පුරප්පාඩුව පවතී.

(Visited 59 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!