රටම අඳුරේ දැමු රවීගේ විදුලි බලයේ මහ පුටු පෙරළෙයි

රටම අඳුරේ දැමු රවීගේ විදුලි බලයේ මහ පුටු පෙරළෙයි

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

විදුලිබල මණ්ඩලයේ, අමාත්‍යාංශයේ සහ මහජන උපයෝගිතා කොමිසමේ විදුලි බල මාෆියාවට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති අතර නිලධාරීන් කිහිප දෙනකු වෙනුවට වෙනත් අය පත් කිරීම කෙරෙහි මේ වන විටත් අවධානය යොමු වී ඇති බව පුවත්පතක් අනාවරණය කර තිබේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ විදුලි මාෆියාව මඟින් සිදු කළ මහා පරිමාණ වංචා සම්බන්ධයෙන්ද මේ වන විට පරීක්ෂණ පැවැත් වෙන බවයි.

(Visited 104 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!