“රටට-රණවිරුවන්ට එරෙහි වන ඕනෑම ජාත්‍යන්තර සංවිධානයකින් ඉවත් වන්න මා පසුබට වෙන්නේ නෑ”-ජනපතිදුන්

“රටට-රණවිරුවන්ට එරෙහි වන ඕනෑම ජාත්‍යන්තර සංවිධානයකින් ඉවත් වන්න මා පසුබට වෙන්නේ නෑ”-ජනපතිදුන්

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

රටට අසාධාරණයක් වන ආකාරයට යම් කිසි ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරනවා නම් එම ආයතනවල හෝ සංවිධානවල සාමාජිකත්වයෙන් ශ්‍රී  ලංකාව ඉවත් කර ගැනීමට තමා කිසිදු විටෙක පසුබට වන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19දා) අවධාරණය කළේය. රණවිරු ගරුත්වය සහ ඔවුන්ගේ අයිතිවාසිකම්  හැමවිටම ආරක්ෂා කිරීමට ක්‍රියා කරන බවද ජනාධිපතිවරයා කීවේය. 

(Visited 44 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!