රටට මේ මොහොතේ අවශ්‍ය නායකත්වය ගැන මැදගොඩ අභයතිස්ස හිමිගෙන් ඉඟියක්

රටට මේ මොහොතේ අවශ්‍ය නායකත්වය ගැන මැදගොඩ අභයතිස්ස හිමිගෙන් ඉඟියක්

Spread the love
  • 33
  •  
  •  
  •  
    33
    Shares

ආණ්ඩුව කටයුතු කරන ආකාරය නිසා සිදුවන්නේ මේ වනවිට සමාජය ඉදිරියේ සළුපිළි ගැලවී නිරුවත් ව සිටින අන්තවාදි මුස්ලිම් දේශපාලඥයින්  වටා යළි මුස්ලිම් ජනතාව එක් රොක් වීම යැයි පැපිලියාන සුනේත‍්‍රාදේවී මහ  පිරිවෙනේ පරිවේණාධිපති ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවැසූහ.ගොඩනැගෙන බෞද්ධ බලවේග වෙනතකට හැරවීමේ දේශද්‍රෝහී වැඩ පිළිවෙලක් ක‍්‍රීයාත්මක වනබවත් එයට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බවත් උන්වහන්සේ කීහ. පවතින තත්ත්වයට සියලූ දෙනා සබුද්ධිකව මුහුණ දිය යුතු බවත් ජාතිකවාදි බලවේග හොරුන්ගේ ග‍්‍රහණයට අසුවන්නට ඉඩ දිය යුතු නැති බවත් මැදගොඩ හිමියෝ කීහ.

(Visited 210 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!