
“රටට ජය නියතයි-රාජපක්ෂවරයෙකුගේ ආගමනය ස්ථිරයි”
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් රාජපක්ෂවරයෙකු ඉදිරිපත් වීම අනිවාර්ය බව පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් රණසිංහ පවසනවා.ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ තුළ කිසිදු බෙදීමක් නොමැති බවයි මන්ත්රීවරයා පෙන්වා දුන්නේය.
(Visited 51 times)