“රටට අවශ්‍ය නායකයා ගෝඨාභයි”-විශ්‍රාමික ජෙනරාල්ගෙන් සහතිකයක්

“රටට අවශ්‍ය නායකයා ගෝඨාභයි”-විශ්‍රාමික ජෙනරාල්ගෙන් සහතිකයක්

Spread the love
  • 20
  •  
  •  
  •  
    20
    Shares

මනා දර්ශනයක් ඇති ඍජු තීරණ ගන්නා නායකයෙකු රටට තෝරා පත් කර ගත යුතු බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට එකම සුදුස්සා බවත් ‘‘හරිමග’’ සංවිධානයේ නිර්මාතෘ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.ඊයේ (07) පස්වරුවේ කොලොන්නාව රජ මහා විහාරයේදී පැවති ‘හරිමග’ සමාරම්භක සමුළුව අමතමින් ඒ මහතා මේ බව සදහන් කලේය.සම්මන්ත්‍රණය අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා මර්දනය කිරීමට ඇතැමුන් උත්සහ දරමින් සිටින බවයි.

(Visited 47 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!