රටක් භීතියෙන් වේලා සිටිනා පාතාල කෙරුම් වෙනුවෙන් හිටපු ජනපති හඬ අවදි කරයි.!

රටක් භීතියෙන් වේලා සිටිනා පාතාල කෙරුම් වෙනුවෙන් හිටපු ජනපති හඬ අවදි කරයි.!

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

රටේ හිස ඔසවා ඇති පාතාලය මර්දනය කිරීම සඳහා රජය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අපොහොසත් වී ඇති බවයි.කරන්දෙණිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!