රටක් බලා සිටි තීන්දුව දීම ඇරඹෙයි (සජීවීව මෙන්න)

රටක් බලා සිටි තීන්දුව දීම ඇරඹෙයි (සජීවීව මෙන්න)

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (13) ලබා දීමට නියමිත බව වාර්තා වෙනවා.අද පස්වරු 4.00ට අදාළ තීන්දුව ලබා දෙනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වේ.ඒ අනුව පසුගිය නොවැම්බර් මස 09 වැනි දා පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නියෝගයයි මෙලෙස අද පස්වරු 4.00 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

🔴LIVE: SC verdict on Parliament Dissolution delivered at 4 pmපාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප.ව 04.00 ට

Posted by Ada Derana LIVE on Thursday, December 13, 2018

BREAKING NEWS

Posted by Newsfirst.lk on Thursday, December 13, 2018

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!