රටක් අඳුරේ ගිලගත් අවු:04ගැන මහින්ද මැතිදුගෙන් ප්‍රකාශයක්(වීඩියෝ)

රටක් අඳුරේ ගිලගත් අවු:04ගැන මහින්ද මැතිදුගෙන් ප්‍රකාශයක්(වීඩියෝ)

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

තම පාලන සමයේදී මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කර තිබුණද පසුගිය වසර 04 තුළ රටේ මත්කුඩු වැඩි වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
මීගමුවේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා. 

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!