“රජය කටයුතු කරන්නේ රටේ ජනතාවටද…?නැත්නම් පර සුද්දන්ටද..?”-මහින්ද මැතිදු

“රජය කටයුතු කරන්නේ රටේ ජනතාවටද…?නැත්නම් පර සුද්දන්ටද..?”-මහින්ද මැතිදු

Spread the love
  • 166
  •  
  •  
  •  
    166
    Shares

වත්මන් රජය මේ වන විට කටයුතු කරන්නේ රටේ ජනතාවටද නැතිනම් පිටරැටියන්ටදැයි සැකයක් පවතින බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.පාර්ලිමේන්තුවේ උපදේශකයකුට ඇමරිකානු රජය විසින් වැටුප් ගෙවන බවත් සෑම අයතනයකම එවැනි විදේශවලින් වැටුප් ලබන පිරිස සිටින බවත් එම පිරිසගෙන් විශේෂඥ උපදෙස් ලබා ගන්නා බවත් පැවසුවද ඒ සඳහා ලිඛිත ලියකියවිලි නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.විදේශයන්වලින් වැටුප් ලබන පිරිස් ආයතනවල සිටිම කාගේ උවමනාවකට දැයි සැකයක් පවතින බව ද විපක්‍ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

(Visited 96 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!