රංගන හේරත්ගෙන් ලෝක වාර්තාවක්..!

රංගන හේරත්ගෙන් ලෝක වාර්තාවක්..!

Spread the love
  •  
  •  
  •  
  •  

ටෙස්ට් පිටියේ වැඩිම කඩුලූ සංඛ්‍යාවක් බිඳ හෙළු වමත් දඟ පන්දු යවන්නාට හිමි නවසීලන්තයේ ඩැනියෙල් විටෝරීගේ ලෝක වාර්තාව තමන් සතු කරගැනීමට ශ‍්‍රී ලංකා නායක රංගන හේරත් අද සමත් වුණා. ඒ, බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ බංග්ලාදේශ දෙවන ඉණිමේ දී කඩූලූ 03ක් බිඳ හෙළමින්ය. මේ මොහොත වන විට බංගලාදේශය කදුළු 07ක් දැවී ලකුණු 177ක් ලබා ඉතා අසීරු තත්වයක පසුවෙයි.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!