” රංගනගේ ලෝක වාර්තාවෙන් බල සම්පන්න වූ සිංහ පුතුන් පළමු තරගයෙන් වර්තාගත ජයක් ලබයි”

” රංගනගේ ලෝක වාර්තාවෙන් බල සම්පන්න වූ සිංහ පුතුන් පළමු තරගයෙන් වර්තාගත ජයක් ලබයි”

Spread the love
  •  
  •  
  •  
  •  

මිට මොහොතකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශය අතර ගාල්ලේ ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 259 ක විශිෂ්ඨ ජයක් ලබා ගත්තේය. තරඟය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රාහි මානසිකත්වයෙන් යුතුව තරග වැදීම කැපී පෙනෙනා කරුණකි.අවසන් ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක රංගන හේරත්ගේ විශිෂ්ඨ පන්දු යැවීම කොයි කාගේත් පැසසුමට භාජනය විය.
ලකුණු පුවරුව පහතින් දැක්වේ

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!