යෝෂිත ඇතුළු පිරිස නැවත රිමාන්ඩ්

යෝෂිත ඇතුළු පිරිස නැවත රිමාන්ඩ්

Spread the love
  •  
  •  
  •  
  •  

මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා හයක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාවික හමුදාවේ ලුතිනන් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස නැවතත් මාර්තු මස 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (25දා) නියෝග කළේය.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!