යෝෂිතට අධිකරණයෙන් තීන්දුවක්..?

යෝෂිතට අධිකරණයෙන් තීන්දුවක්..?

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට විදෙස් ගතවීමට කොළඹ මහාධිකරණය අද (03) අවසර ලබා දී ඇත. ඒ අනුව අපේ‍්‍රල් මස 04වනදා සිට 12 වනදා දක්වා කාලය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කිරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු ඒ ඒ ආර් හෙයියන්තුඩුව අද අවසර ලබා දී තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන උත්සවයකට සහභාගී වීම සඳහා යෝෂිත රාජපක්ෂ හට ආරාධනාවක් ලැබී ඇති බවයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධීකරණයට අද කරුණු දක්වා සිටියේය. එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරෝධයක් නොදැක්වූ බව වාර්තා වේ.

(Visited 552 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!