යෝකර් රජු ආයෙත් වික්‍රමයක් කරයි-ඉතිහාසයට අලුතින්ම එක්කල අලුත්ම වාර්තාව මෙන්න

යෝකර් රජු ආයෙත් වික්‍රමයක් කරයි-ඉතිහාසයට අලුතින්ම එක්කල අලුත්ම වාර්තාව මෙන්න

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

විස්සයි විස්ස ක්‍රිකට් තරග ඉතිහාසයේ ලොව කිසිදු ක්‍රීඩකයකු මෙතෙක් තබා නැති වාර්තාවක් තබන්නට ශ්‍රී ලංකාවේ සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග අද සමත් විය.ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පල්ලෙකැලේ ක‍්‍රීඩාපිටියේ පැවැත්වෙන තරගයේදී ලසිත් මාලිංග මෙම දස්කම දැක්වූයේ පිට පිට පන්දු 04කදී කඩුළු 04ක් දවාලමිනි.එමෙන්ම 20-20 තරඟයකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයා වන මාළිඟයක් අද දිනයේ සිය කඩුලු 100 සම්පූර්ණ කළේ එම දස්කම කළ ලෝකයේ පළමු ක්‍රීඩකයා වෙමිනි.20-20 තරගයකදී කඩුළු 05ක් ලබා ගත් ලෝකයේ දෙවන බඳවාගන්නා බවට ද ඔහු අද දිනයේ පත්විය.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!