“යූ එන් පී කාරයෝ අද බලු වෙලා“ කියා යූ එන් පී කාරයෝම සිරිකොතේදී කබීර් හෂීම්ට හූ කියති.

“යූ එන් පී කාරයෝ අද බලු වෙලා“ කියා යූ එන් පී කාරයෝම සිරිකොතේදී කබීර් හෂීම්ට හූ කියති.

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

ඊයේ දිනයේදී එජාප පලාත් සභා හා පලාත් පාලන මන්ත්‍රී හමුව සිරිකොතේදී පැවැත්විණ.
එහිදි එම පලාත් නියෝජිතයින්ගේ දැඩි දෝෂාරෝපන එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතාට එල්ල වූ බව එජාප අන්තර්ජාල මාධ්‍ය පවසයි.
“යූ එන් පී කාරයෝ දැන් බලු වෙලා. පක්ෂෙ ලොක්කො පාක්ෂිකයින්ව හිගන්නන් කරලා. පිටරටවල උන්ගේ ඕනෑ එපා කම් සපුරනවා විතරයි. පාක්ෂිකයන්ගේ කෝල් එකකටවත් ආන්සර් කරන්නේ නෑ..“ යනුවෙන් විවිධ දෝෂාරෝපන එල්ල වී ඇති අතර කබීර් හෂීම් මහතාට තම පාක්ෂිකයන්ගෙන්ම හූ ප්‍රහාරයක් එල්ලවූ බවට සැලවෙයි.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!