“යුධ හමුදාපතිට දුන් ඇමරිකානු තීන්දුව මා අනුමත කරන්නේ නෑ”-මැල්කම් රංජිත් කාදිනල්තුමා

“යුධ හමුදාපතිට දුන් ඇමරිකානු තීන්දුව මා අනුමත කරන්නේ නෑ”-මැල්කම් රංජිත් කාදිනල්තුමා

Spread the love
  • 1.1K
  •  
  •  
  •  
    1.1K
    Shares

එක කඩදාසි කැබැල්ලකට යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාවට ඇතුල්වීම තහනම් කිරිම තමා කිසිසේත් අනුමත නොකරන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ 18 දා සවස කොළඹ අගරදගුරු මැඳුරේ පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය. ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් කාදිනල්තුමා කියා සිටියේ ජාත්‍යන්තරයේ අවශ්‍යතා අනුව කිසිවෙකුට එවැනි තීරණ ගත නොහැකි බවය.

(Visited 348 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!