“යුධ හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්…!”

“යුධ හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්…!”

Spread the love
  •  
  •  
  •  
  •  

දේශපාලන මතවාදයක් පෞද්ගලිකව පැවතියද කිසිදු යුද හමුදා සාමාජිකයෙකු දේශපාලන කටයුතු වල නිරත නොවන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මුලතිව් පලාතේ යුද හමුදා සේනාංක අමතමින් ප්‍රකාශ කර තිබේ.යුද හමුදාපතිවරයා මේ බව පවසා ඇත්තේ පෙරේදා (01) මුලතිව් ආරක්ෂ සේනාංක මුලස්ථානයේදී හමුදා සේනාංක අමතමිනි.රටේ ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම යුද හමුදාවේ වගකීම බවත් තමන්ට පැවරී ඇති ආරක්ෂක කටයුතු ඉතා නිවැරදිවත් වගකීමකින් යුතුවත් ඉටු කිරීම හැරෙන්නට දේශපාලන කටයුතු වලට මැදිහත් නොවීමට වග බලා ගන්නා ලෙසද යුද හමුදා පතිවරයා මෙහිදී ඉල්ලීමක් කොට තිබේ.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!