“යුද ජයේ හිමිකරු මමයි” කියා පම්පෝරි ගසනා ෆොන්සේකාට කරුණාගෙන් පිළිතුරක්?

“යුද ජයේ හිමිකරු මමයි” කියා පම්පෝරි ගසනා ෆොන්සේකාට කරුණාගෙන් පිළිතුරක්?

Spread the love
  •  
  •  
  •  
  •  

ම්ලේච්ඡ කොටි සංවිධානය පරාජය කිරීමේ ප්‍රධාන ගෞරවය අන් කාටවත් නොව හිටපු සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ මහතා බව හිටපු අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් (කරුණා අම්මාන්)මහතා දෙරණ 360 දේශපාලන වැඩසටහන එක් වෙමින් කියා සිටියේය. ඒ මහා යුද විරුවා තමන් යයි සිදු කරන ප‍්‍රකාශයන්ට ප‍්‍රතිචාර ලෙස ඔහු කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වන්නට පෙරද වසර ගණනාවක් ෆොන්සේකා ක්‍රියාන්විත රාජකාරි කල බවත් එම කාලයේදී කොටි පරදන්නට එකී මහා යුද විරුවාට හැකියාවක් තිබූ බවයි.එකල තමන්ද කොටි සංවිධානයේ කටයුතු කල බවද කී කරුණා අම්මාන් එම කිසි කලෙක ෆොන්සේකා විසින් කොටි සංවිධානය පරාජය වන තරමේ ප‍්‍රහාරයක් එල්ල නොකල බවද තවදුරත් පැවසීය.

(Visited 39 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!