යුද්ධය දින්නේ කරු ජයසුරිය නිසා”

Spread the love
  •  
  •  
  •  
  •  

මන්ත‍්‍රී කරූ ජයසූරිය මහතා යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය වූ දේශපාලන හයිය රටත් ජනතාවත් වෙනුවෙන් ආණ්ඩුවට එදා ලබා නොදුන්නා නම් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් යුද්ධය කවදාවත් අවසන් කිරීමට හැකිවන්නේ නැතැයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ හේවා සල්පිටි කෝරළයේ උප ප‍්‍රධාන සංඝ නායක සහ එක්සත් භික්ෂු පෙරමුනේ මහ ලේකම් බෝපිටියේ ධම්මිස්සර නාහිමියෝ පවසති.

කොළඹදී මාධය අමතමින් උන් වහන්සේ කියා සිටියේ යුද්ධය අවසන් කිරීම සදහා අවශ්‍ය වූ දේශපාලන හයිය රටත් ජනතාවත් වෙනුවෙන් ලබාදුන් යුද ජයග‍්‍රහණයේ සැබෑ වීරයා වන කරූ ජයසූරිය මහතා ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂයා ලෙස ඉදිරිපත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂයට  සහ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට මහ සංඝරත්නය යෝජනා කරන බවයි.

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!