“යුද්ධයෙන් මියගිය කොටින්ගේ වැන්දඹුවන් අසරණ වෙලා…” – විග්නේශ්වරම්

“යුද්ධයෙන් මියගිය කොටින්ගේ වැන්දඹුවන් අසරණ වෙලා…” – විග්නේශ්වරම්

Spread the love
  •  
  •  
  •  
  •  

යුද්ධයෙන් සැමියා මියගිය වැන්දඹු පවුල් නගා සිටුවීම සඳහා රජය තවමත් ප‍්‍රමාණවත් අවධානයක් යොමුකර නැතැයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පවසා සිටී. මේ නිසා එම පවුල් දිනෙන් දිනම අසරණ වෙමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.
සැමියා අහිමි වූ කාන්තාවන් මෙන්ම ඔවුන්ගේ දරුවන් ද අසරණ වී ඇතැයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා පවසන අතර මේ නිසා එම පවුල් නගා සිටුවීමට රජය දැන්වත් ප‍්‍රමාණවත් අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කර සිටී.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!