“යුද්ධයට නායකත්වය දුන් නායකයින් අද කියනා දේ ගැන වීලිලැජ්ජයි”-ජනපති සිරිසේන

“යුද්ධයට නායකත්වය දුන් නායකයින් අද කියනා දේ ගැන වීලිලැජ්ජයි”-ජනපති සිරිසේන

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

යුද්ධයට නායකත්වය දුන් ඇතැම් පුද්ගලයින් ජාතික ආරාක්ෂාව සම්බන්ධයෙන් කතා කරන ආකාරය ඉතා කනගාටුදායක බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(16) පැවසීය.
රටේ ජාතික ආරක්ෂාව දුර්වල වී ඇති බවත්, ජාතික ආරක්ෂාව ගොඩ නැගීම සඳහා කිසිවෙකුටත් උනන්දුවක් නොමැති බවත් සඳහන් කරමින් ඉතා පහත් පෙළේ කතා මාධ්‍ය  තුළ අසන්නට ලැබෙන බවත් හෙතෙම කියා සිටියේය.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ අද(16) නාඋල – කොහොලන්වල විශේෂ බලකා මූලස්ථානයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකාය වෙත ජනාධිපති රණ පරශුව සහ රෙජිමේන්තු රණ පරශුව යන ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

(Visited 81 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!