“යුද්ධයක් හා ත්‍රස්තවාදයක් එපා”-මුලතිව්හි පෝස්ටර් ඇළවෙයි

“යුද්ධයක් හා ත්‍රස්තවාදයක් එපා”-මුලතිව්හි පෝස්ටර් ඇළවෙයි

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

යුද්ධය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ මුලතිව් වැසියන් වෙනුවෙන් නැවත යුද්ධයක් හෝ ත්‍රස්තවාදයක් රට තුළ ඇති වීමට ඉඩ නොදේවා යනුවෙන් සඳහන් කරමින් මුලතිව් දිස්ත්‍රීක්කයේ අද දිනයේ පෝස්ටර් අලවා ඇති බවට මුලතිව් වැසියන් කියා සිටිති.මුලතිව් නගරයේ ස්ථාන කිහිපයක හා මුල්ලියාවලෙයි ප්‍රදේශයේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන පොදු ස්ථාන රැසක මෙසේ නැවත යුද්ධයක් ඇති නොවේවා යනුවෙන් සඳහන් කරමින් පෝස්ටර් අලවා ඇත.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!