යාපනේ පාසලක කොටියෙක්ගේ සමරුහලක්‌ විවෘත කරයි

යාපනේ පාසලක කොටියෙක්ගේ සමරුහලක්‌ විවෘත කරයි

Spread the love
  •  
  •  
  •  
  •  

ඊළාම්වාදී හිටපු මන්ත්‍රීවරයකු වූ කේ. සිවනේසන් වෙනුවෙන් යාපනයේ කරවෙඩ්ඩි පාසල් භූමියේ ද්‍රවිඩ සන්ධානය විසින් සමරුහලක්‌ ඉදිකර විවෘත කර ඇත.
කොටි සංවිධානය මොහුට මහාමහතිර් නම් වූ නාමයද පිරිනමා තිබේ.
පසුගිය සෙනසුරාදා මේ සමරුහල විවෘත කර ඇත. රජයේ මිශ්‍ර පාසලක්‌ වූ කරවෙඩ්ඩි පාසල තුළ හිටපු මන්ත්‍රීවරයකු සැමරීමේ සමරුහලක්‌ විවෘත කරන බව ද්‍රවිඩ සන්ධාන බලධාරීන් රජයට දැනුම් දී නොතිබූ බවද ආරංචි මාර්ග පවසයි.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!