යාපනේ කොටින්ට  දවසින් වන්දි දෙන ආණ්ඩුව, රට රැක්ක අපිට සලකන්නේ මෙහෙමද.?

යාපනේ කොටින්ට දවසින් වන්දි දෙන ආණ්ඩුව, රට රැක්ක අපිට සලකන්නේ මෙහෙමද.?

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගිය දිනක යාපනයේදී බීමත්ව පොලිස් අණ නොතකා ධාවනය කල යාපනයේ සිසුන් දෙනෙනාට වෙඩි තැබූ කරුණ සම්බන්ධව සාකච්චා කරන්නට යාපනයේ විශ්ව විද්‍යාලයේ සිසුන් එක්ව අවස්තාවක් ඉල්ලු විට ජනපති හා අගමැති ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ඔවුන්ට තමන්ව හමු වන්නට අවස්තාව ලබා දුන්හ. ඒ හමුව අවසන් වන විටම ජනපතිගේ විශේෂ නියෝගයකින් එම මියගිය සිසුන්ගේ පවුල් වල සිසුන්ට වන්දි ලබා දෙන්නටත්, නීතිය ක්‍රියාත්මක කල පොලිස් නිලධාරීන්ට දඬුවම් ලබා දෙන්නටත් තීන්දු කෙරින.
එහෙත් පසුගිය රජය සමයේ අනුමත කරන ලද ආබාධිත රණ විරුවන්ගේ විශ්‍රාම වැටුප ඉල්ලා මීට මාස තුනකට කලින් ආබාධිත රන විරුවන් ඉල්ලීම් කල අවස්ථාවේ රජයේ බලධාරීන් කියා සිටියේ තවත් මාස තුනක් ඇතුලත මෙම දීමනාව ලබා දෙන්නට සලකා බලන බවය. එහෙත් එම පොරොන්දු වූ මාස තුන පසු වුනද එම විශ්‍රාම වැටුප ලබා නොදුන් බැවිනි ඔවුන් මේ උපවාසය ඇරඹුයේ.
අද වන විට දින හතක් තිස්සේ උපවාසයේ යෙදී උන් එම ආබාධිත සෙබළුන්ට මෙම රජයේ නියමයෙන් පොලිසිය විසින් කල නින්දිත පහර දීම මේ වන විට රටේ ජනතාවගේ දැඩි පිළිකුලට හා විවේචනයට ලක් වෙමින් පවතියි.
ආබාධිතයන්ට, තුවාල කරුවන්ට, කාන්තාවන්ට, ළමයින්ට පහර දීම නොකළ යුතු සහ සදාචාර විරෝධී කරුණක් බවවත් නොදන්නා පොලිස් බලධාරීන්ද මේ වන විට සමාජ ජාල තුලින් දැඩිව විවේචනය වෙමින් පවතී.
රටට ආදරය කරන මිනිසුන් වශයෙන් අපද මෙම ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!