“යාපනයේ සාමයක්‌ නෑ… ඇල්ෆ්රඩ් දොරේඅප්පා ද්‍රෝහියෙක්…” – වයිකෝ

“යාපනයේ සාමයක්‌ නෑ… ඇල්ෆ්රඩ් දොරේඅප්පා ද්‍රෝහියෙක්…” – වයිකෝ

Spread the love
  •  
  •  
  •  
  •  

ඇල්ෆ්රඩ් දොරේඅප්පා යනු ද්‍රෝහියකු බවත් ඔහුගේ නමින් යාපනයේ ක්‍රීඩාංගණයක්‌ නම් කිරීම හෙළා දැකිය යුතු බවත් එම්. ඩී. එම්. කේ. පක්‌ෂයේ මහලේකම් වයිකෝ ප්‍රකාශ කර ඇත.
ඉන්දීය ආධාර යටතේ නවීකරණය කරන ලද යාපනය ක්‍රීඩාංගණය දොරේඅප්පා නමින් නම් කිරීම හරහා යුද්ධයේදී මියගිය දෙමළ වැසියන්ට බලවත් නිග්‍රහයක්‌ වන බවත් වයිකෝ ප්‍රකාශ කර ඇත. යාපනයේ සාමයක්‌ නැති බවත් වයිකෝ ප්‍රකාශ කර ඇතැයි හින්දු පුවත්පත කියයි.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!