යාපනයේ විද්‍යාගේ සොහොයුරියට සිරිසේනගෙන් රැකියාවක්..!

යාපනයේ විද්‍යාගේ සොහොයුරියට සිරිසේනගෙන් රැකියාවක්..!

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

ඝාතනයට ලක් වූ යාපනයේ විද්‍යා ශිවලෝගනාදන් දැරියගේ වැඩිමහල් සොහොයුරා වන යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන නිෂාන්ති ශිවලෝගනාදන් මෙනෙවිය වෙත සංවර්ධන නිලධාරී පත්වීමක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ඊයේ (24දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!