යාපනයේ දරුණු ගැටුම්. 24 ක් රෝහලේ..

යාපනයේ දරුණු ගැටුම්. 24 ක් රෝහලේ..

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

යාපනය වැල්වැටිතුරෙයි නෙඩියකාඩු ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩාංගන දෙකක සිටි තරුණයින් දෙපිරිසක් අතර ඊයේ (09) රාත්‍රියේ ඇතිවූ දරුණු ගැටුමකින් තරුණයින් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට වැල්වැටිතුරේ පොලීසිය කියා සිටියේය.

(Visited 89 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!