යාපනයෙන් ඒඩ්ස් රෝගීන් 70ක් හඳුනාගෙන

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගිය කාල සීමාව තුළ යාපනය දිස්ත්‍රීක්කයේ ඒඩ්ස් රෝගින් 13 දෙනෙකු වාර්තා වී ඇති බව යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි එස්. ගුරුගරන් මහත්මිය පවසයි.
එම රෝගින් අතර කාන්තාවන් 05 දෙනෙකු ද සිටින බව වාර්තා වේ.
පසුගිය කාලය තුළ යාපනය දිස්ත්‍රික්කයෙන් ඒඩ්ස් රෝගයට ගොදුරු වූ පුද්ගලයින් 70 දෙනෙකු පමණ හඳුනාගෙන ඇත.
ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් යාපනය ප්‍රදේශවාසින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි එස් ගුරුගරන් මහත්මිය මහත්මිය මෙය ප්‍රකාශ කර තිබේ. [sexypoll id=”9″]

(Visited 10 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!