“මේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියා අපේ මිනිස්සු අපට කියනවා…” – ඇමැති එච්.එම්.එස්. හාරිස්

“මේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියා අපේ මිනිස්සු අපට කියනවා…” – ඇමැති එච්.එම්.එස්. හාරිස්

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

රට තුල ඇතිව තිබෙන කලහකාරී තත්වය පාලනය කර මුස්ලිම් ජනතාවට ආරක්‍ෂාව සැලසීමට ආණ්ඩුව අසමත් වන්නේ නම් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට පක්‍ෂය ඡන්දය ලබා දීමට ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් විසි එක් දෙනෙකු තීරණය කරන බව නියෝජ්‍ය ඇමැති එච්.එම්.එස්. හාරිස් පවසයි.තමනට සිදුවන හිංසා නිසා ආණ්ඩුවෙන් හා ඇමති ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස මුස්ලිම් ජනතාව මුස්ලිම් මැති ඇමැතිවරුන්ට බලපෑම් කරන බවද ඔහු සදහන් කරයි.

(Visited 86 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!