යහ-පාලනය පට්ට පතුරු ගැසූ ඇල්ලේ ගුණවංශ හිමි ආයෙත් කරළියට

යහ-පාලනය පට්ට පතුරු ගැසූ ඇල්ලේ ගුණවංශ හිමි ආයෙත් කරළියට

Spread the love
  • 21
  •  
  •  
  •  
    21
    Shares

විහාරස්‌ථාන මුල්කරගෙන දේශපාලන කටයුතු සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කර තිබෙන ප්‍රකාශ නිසා විහාරස්‌ථානවල ආගමික වතාවත් සිදුකිරීමටත් ගැටලුවක්‌ සිදුවී ඇතැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.  මිහිඳු හිමියන් මෙරටට වැඩම කිරීමටත් පෙර සිට විහාරස්‌ථාන මුල්කරගෙන රටේ නායකයන් බිහිකර ගැනීමට දායක වූ බවත් කුමාරවරුන් විහාරස්‌ථානවල සඟවාගෙන රාජ්‍ය පාලකයන් හදන්න දීර්ඝ ඉතිහාසයක්‌ තිබෙන රටට මෙම නියෝග නිසා දැහැමි රජයක්‌ බිහිකර ගැනීමත් ගැටලුවක්‌ වී ඇති බව උන්වහන්සේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.  

(Visited 106 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!