යහපාලුවන් දෙකට කැඩේ…

යහපාලුවන් දෙකට කැඩේ…

Spread the love
  •  
  •  
  •  
  •  

නෛතික බාධාවන් නිසා මෙම සතියේදීද වැට්‌ බදු සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට නොහැකි වීමෙන් ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම ආණ්‌ඩුවද දැන් ගැටලුවකට මුහුණ පා සිටී.

වැට්‌ බදු ඉහළ දැමීමට ගෙන ඇති තීන්දුව නිසා ආණ්‌ඩුව තුළ බෙදීමක්‌ හටගෙන ඇත. ආණ්‌ඩුවේ සිටින එ.ජා.ප. කණ්‌ඩායම වැට්‌ ඉහළ දැමීම සම්බන්ධ විරෝධතාවක්‌ නොදක්‌වන බවත් එ.ජ.නි.ස. කණ්‌ඩායම වැට්‌ ඉහළ දැමීම පිළිබඳ අප්‍රසාදයෙන් සිටින බවත් ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ ප්‍රකාශ කර සිටී.

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!