“යහපාලානේ කොච්චර හොඳයිද ? බලන්නකෝ මාවත් අත්අඩංගුවට ගත්තනේ…” – හිරුනිකා

“යහපාලානේ කොච්චර හොඳයිද ? බලන්නකෝ මාවත් අත්අඩංගුවට ගත්තනේ…” – හිරුනිකා

Spread the love
  •  
  •  
  •  
  •  

පොලීසිය තමන්ද මේ මෑතක අත්අඩංගුවට ගත් බවත් ඉන් පෙනෙනේනේ දැන් නීතිය ඉතා හොඳින් ක‍්‍රියාත්මක බවත් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පවසයි.
ඇය මෙසේ කියා සිටියේ ගැබිණි මාතාවන් සඳහා පෝෂණ මල්ලක් බෙදා දීමට කොලොන්නාවේ පැවති උත්සවයක් අමතමිනි.

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!