” යහපාලන මිනිපෙට්ටියේ අවසන් ඇණයත් ගසයි-ඒකාබද්ධයෙන් අලුත් ආණ්ඩුවක්..”

” යහපාලන මිනිපෙට්ටියේ අවසන් ඇණයත් ගසයි-ඒකාබද්ධයෙන් අලුත් ආණ්ඩුවක්..”

Spread the love
  •  
  •  
  •  
  •  

ජනතාවට හොරෙන් ගෙනෙන්නට යන රට බෙදන ව්‍යවස්ථාව වර්තමාන ආණ්ඩුවේ මිනීපෙට්ටි‍යට ගසන අන්තිම ඇණය බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.දිනෙන් දින කුණුවෙමින් ගඳ ගසන, ඕජස් ගලන වර්තමාන ආණ්ඩුවේ ආයුෂ දැන් අවසන් බව පැවසූ මන්ත්‍රීවරයා තවත් වැඩිදිනක් යන්නට මත්තෙන් මේ ආණ්ඩුව ගෙදර යවා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ජනතාවාදී ආණ්ඩුවක් හදන බවත් පැවසීය. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රංශ ශාඛාව සංවිධාන කර තිබුණු රැස්වීමකට පැරිස් නුවර දී එක්වෙමිනි. රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!