
” යහපාලන දිගය අහෝසියි – මම ආණ්ඩුවෙන් යනවා..? “
ශ්‍රීලනිප ආර්ථික ප්‍රතිපත්ති පිළිනොගෙන, තවදුරටත් ශ්‍රීලනිප ප්‍රතිපත්තිවලට එරෙහි ආර්ථික තීන්දු ගන්නේ නම් ශ්‍රීලනිප කණ්ඩායම ඉදිරියේ දී ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායම ලෙස කටයුතු කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසා ඇත.මේ බව ජනපතිවරයාට දැනුම් දී ඇති බවත්, තීරණාත්මක වෙනසක් සිදු නොවුණොත් ශ්රීලනිපය, එජාපයට තනිව ආණ්ඩුව කරගන්නට ඉඩ හැර ඉවත් වීමට දෙවරක් නොසිතන බවත් ඔහු
තවදුරටත් කියා සිටියේය.
(Visited 27 times)